Quantcast
Channel: sri lanka sinhala hot sexy girls lanka school kello hot actress photo lankawe women ganikawo sinhala
Viewing all articles
Browse latest Browse all 47

ජනපතිවරණයට එන්නේ නෑ - චන්ද්‍රිකා

$
0
0
'අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ'
යලිත් වතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ කිසිදු අදහසක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ, ඇය නායකත්වය දරන ආසියාතික ප්‍රතිපත්ති සහ අධ්‍යයන කේන්ද්‍රයේ රැස්වීමක් අවසානයේ ඒ පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ.
"අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ,"බවයි, ඇය පවසන්නේ.
මෙතෙක් එවැනි අදහසක් නැතත්, අනාගතයේ එම තීරණය වෙනස් වනු අත් දැයි මාධ්‍යවේදියා කළ විමසුමට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, "හොඳ බෞද්ධයෙක් විදියට අහල තියෙනවනේ හැමදේම වෙනස් වෙනවා කියල මොහොතින් මොහොතට. ඉතින් ඒක කියන්න බෑ, දැනට එහෙම අදහසක් නැති,"බවයි.
දෙවරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව යලිත් වතාවක් ජනාධිපති පදවියට ඉදිරිපත් වීම වලක්වන විධිවිධාන දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කෙරුණු අතර, එළැඹෙන ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් වීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.

Viewing all articles
Browse latest Browse all 47

Trending Articles